ලඟදීම බලාපොරොත්තුවන්න......

ලොවේ කොතනක සිටී නම් උඹ
අසාපං සිංහල පුතේ…
පුරාණේ සිට දෙරණ රකිනට
නුඹේ පරපුර දිවි හලේ…
දකින හැම තැන වෙහෙර විය
එය අපේ කම රකිනා බලේ…
වරෙන් මිසදුටු බලය බිඳලා
රකින්නට තුන් සිංහලේ…..